HTML

HTML ඉගෙන ගන්න පාඩම් මාලාවක් ඉදිරිපත් කරන්න මම මෙහිදී බලාපොරොත්තු වෙන්නේ නෑ.
හේතුව HTML ඉගෙන ගන්න අවශ්‍ය කරන සම්පත් ඕනෑ තරම් අන්තර්ජාලයේ තිබීම. 
ඒ නිසා ඔබට තනිවම HTML,CSS,SQL හා අනෙකුත් බොහෝ දේ ඉගෙන ගන්න පුළුවන් වෙබ් අඩවියක් හඳුන්වා දෙන්නම්.
අදාල  Practicals මෙම වෙබ් අඩවියේදිම කර ප්‍රතිපල බලා ගැනීමේ හැකියාව තිබෙන‍වා.
මූලික අවබෝධයක් ලබා ගැනීමට එහි Try it yourself හි ඇති කේත වෙනස් කර ප්‍රතිපල  බලා ගත හැකියි. 
නමුත‍් ඔබට නිසි පරිදි කේත කිරීමේ අත්දැකීම හා පළපුරුද්ද ලබා ගැනීමට අවශ්‍යනම් කිසි විටෙකත් codes edit කිරීම හෝ copy paste කිරීමෙන් වළකින්න.

www.w3schools.com

Key words highlight කර බලා ගැනීමට හා indent කිරීමේ පහසුව සඳහා notepad එක වෙනුවට notepad++ වැනි මෘදුකාංගයක් භාවිතා කිරීම වඩා පහසුයි.
මෙතැනින් ඔබට notepad++ download කරගත හැකියි.


install කිරීමෙන් අනතුරුව language එක select කරන්න අමතක කරන්න එපා.

1 comment: