Q&A

01)1ත් 1000ත් අතර ඔත්තේ සංඛ්‍යා පහත පරිදි  අනුපිළිවෙලට දිස් වන පරිදි පයිතන් වැඩසටහනක් ලියන්න.
      999,997,995,...,5,3,1

පිළිතුර


















02) 1ත් 1000ත් අතර ඉරට්ටේ සංඛ්‍යා පහත  පරිදි  අනුපිළිවෙලට දිස් වන පරිදි පයිතන් වැඩසටහනක් ලියන්න.
2,998,4,996,6,...

























03) පරිශීලකයා විසින් ඇතුළත් කරනු ලබන ධන සංඛ්‍යාවක් ඉතිරි නැතිව බෙදන සියලු අගයන් දක්වන පයිතන් වැඩසටහනක් ලියන්න.
පිළිතුර
විවරණය
input() මගින් පරිශීලක input එක ලබාගෙන num variable එකෙහි තබා ගනී. පරිශීලකයා ඇතුළත් කර ඇති අගය උදාහරණයේ දක්වා ඇති ආකාරයට 128 වේ.

if(num<0):
ඇතුළත් කළ අගය ඍණ නම් "Enter a positive number" යනුවෙන් ප්‍රදර්ශනය කරයි.
for i in range(2,128/2+1)
2 සිට 64 දක්වා සියලු පූර්ණ සංඛ්‍යා ලබා ගනී. range function  එකෙහි ක්‍රියාකාරීත්වය නොදන්නේනම් මෙතැනින් හදාරන්න.
if(num%i==0): 128 එක් එක් සංඛ්‍යාවෙන් බෙදූ විට ඉතිරි තිබේදැයි බලයි. ඉතිරි නොමැතිනම් අදාල සංඛ්‍යාවෙන් ඇතුළත් කළ සංඛ්‍යාව(128) ඉතිරි නැතිව බෙදේ. % -මොඩියුලො බෙදීමෙහි ක්‍රියාකාරීත්වය නොදන්නේනම් මෙතැනින් හදාරන්න.

04) X=48 විට ප්‍රතිදානය ලියන්න.


විවරණය
x=x/10
මෙම ප්‍රකාශනයෙන් කියවෙන්නේ = ලකුණෙන් දකුණු පස ඇති පද සුළු කොට ලැබෙන පිළිතුර වම්පස විචල්‍යයේ තබා ගන්නා ලෙසයි. එනම්
x=48/10
x=4.8
X<1 , 4.8<1 ද? නැත
එමනිසා ඊතලය දිගේ පහළට(No දෙසට) ගමන් කර
S=S+1 ප්‍රකාශනයට එළඹේ.
S හි අගය 1 බව මුලින් සඳහන් කර ඇති නිසා දැන්
S=1+1
S=2
මේ වනවිට  x=4.8
x=x/10 ප්‍රකාශනයට නැවත x=4.8 ආදානයක් ලෙස ලැබේ.
මෙවිට
x=4.8/10
x=0.48
0.48<1 ද?ඔව්, එමනිසා ඊතලය දිගේ දකුණට ගමන් කරයි. S ප්‍රදර්ශනය කරයි. මේ වනවිට S හි අගය 2කි
එනම් පිළිතුර 2 වේ.

No comments:

Post a Comment