උදා:-
පැය ගණන හා පැයකට අය කරන ගාස්තුව ඇතුළත් කළ විට ගෙවිය යුතු මුළු මුදල ගණනය කර ප්‍රතිදානය කරන සරල වැඩසටහනක් සඳහා ව්‍යාජ කේතයක් ලියමු
Begin
input hours
input rate
pay=hours*rate
print pay
End
මෙම ව්‍යාජ කේතය ගැලීම් සටහනක් මගින් පහත පරිදි දැක්විය හැකිය.
පහත උදාහරණය සලකා බලන්න.
කිසියම් පුද්ගලයෙකු සඳහා ගෙවනු ලබන ශුද්ධ වැටුප(netPay ) තීරණය කරනු ලබන්නේ ඔහුගේ දළ වැටුප(grossPay ), 50 000ට වඩා වැඩිනම් බදු මුදල්(taxes) අඩු කිරීමෙනි.දළ වැටුප 50 000ට වඩා අඩුනම් ශුද්ධ වැටුප දළ වැටුපට සමාන වේ.
Begin
input name,grossPay,
taxes
if grossPay> 50000
netPay = grossPay – taxes
else
netPay = grossPay
endif
write name, netPay
End