කිසියම් වැඩසටහනක් අනුපිළිවෙලින් ක්‍රියාත්මක වන ආකාරය සම්මත සංකේත ඇසුරින් දැක්වීම ගැලීම් සටහන් වලින් සිදු වේ.
ගැලීම් සටහන් වල භාවිතා වන සම්මත සංකේත පහත පරිදි වේ.
උදාහරණයක් සලකා බලමු.
දිග හා පළල ආදාන වශයෙන් ගෙන සෘජුකෝණාස්‍රයක වර්ගඵලය
ගණනය කර ප්‍රතිදානය කිරීම සඳහා ගැලීම් සටහනක් අඳින්න.
තවත් සරල උදාහරණයක් සලකා බලමු.
a,b සංඛ්‍යා දෙකක් ආදාන වශයෙන් ගෙන a>b නම් a ද, a<b නම් b ද ප්‍රතිදානය වන පරිදි ගැලීම් සටහනක් අඳින්න. 2 හා 3 ආදාන ලෙස ලබාදුන් විට ප්‍රතිදානය කුමක්ද?
a=2
b=3
a>b?
2>3? No
එමනිසා b OUTPUT එක ලෙස ලැබේ
එනම් පිළිතුර 3 වේ.
පහත ගැලීම් සටහනේ X=48 විට ප්‍රතිදානය ලියන්න.
විවරණය
x=x/10
මෙම ප්රකාශනයෙන් කියවෙන්නේ = ලකුණෙන් දකුණු පස ඇති පද සුළු කොට ලැබෙන පිළිතුර වම්පස විචල්‍යයේ තබා ගන්නා ලෙසයි. එනම්
x=48/10
x=4.8
X<1 , 4.8<1 ද? නැත
එමනිසා ඊතලය දිගේ පහළට(No දෙසට) ගමන් කර
S=S+1 ප්රකාශනයට එළඹේ.
S හි අගය 1 බව මුලින් සඳහන් කර ඇති නිසා දැන්
S=1+1
S=2
මේ වනවිට x=4.8
x=x/10 ප්රකාශනයට නැවත x=4.8 ආදානයක් ලෙස ලැබේ.
මෙවිට
x=4.8/10
x=0.48
0.48<1 ද?ඔව්, එමනිසා ඊතලය දිගේ දකුණට ගමන් කරයි. S ප්‍රදර්ශනය කරයි. මේ වනවිට S හි අගය 2කි
එනම් පිළිතුර 2 වේ.
අය්යගෙ site එක හොඳයි ගොඩක්.....ඒ වගේම මමත් site එකක් මේ දවස් වල හදහද තමා ඉන්නෙ ඒකට සම්බන්ද Blog එක නම් හැදුව ඒත් post නම් එච්චර නෑ ....ගිහින් බලන්නකෝ..........මේ අවුරුද්දේ A/L නේ ...
ReplyDeletefacebook page
http://www.facebook.com/pythoncodecircle.tk/
Blog site
http://www.pythoncodecircle.blogspot.com/
ThanskSir...
ReplyDeleteEla
ReplyDeleteEla
ReplyDeletegodak watinawa java ganath me widiyata pdmk dandko
ReplyDeleteGood ah
ReplyDeleteAyiye mamath it programming site eka igena gann student kenk. Aththtma ayiyage me site eka apit godk vadagath.thanks ayiyt. Me wagema C++ walin site ekk krl tiyenwd? Ekath godk vatiwi kiyl hithnwa..
ReplyDeletecampus selectda
DeleteGOOD
ReplyDeletea =3. b= 5. c= 10 flow chart
ReplyDeleteඑක කොහොමද අදින්නෙ සර්
What will be the output when X is 48
ReplyDelete