start-> all programs->Python IDLE එක open කර ගන්න.
file->New window ලබා ගන්න. එහි පයිතන් program එක සටහන් කරන්න
file->Save As ගොස් .py extension එකෙන් පහත පරිදි save කරන්න.
program එක ලියූ window එකට ගොස් Run->Run Module හෝ Key Board එකේ F5 බොත්තම ඔබන්න
පහත පරිදි program එක Run වන අයුරු දැක ගත හැකිය.
වැඩසටහන නැවත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වූ විටෙක IDLE එක Open කර File->Open මගින් අදාල save කළ තැන දක්වා F5 බොත්තම ඔබන්න
No comments:
Post a Comment