list එකක හෝ tuple එකක තබා ගත හැක්කේ එක් වර්ගයක දත්ත පමණි. ඇතැම් අවස්ථාවලදී එය ප්‍රමාණවත් නොවේ.
පහත උදාහරණය සලකන්න.
අපට ක්‍රීඩකයෙක් සහ ඔහු නියොජනය කරන රට එකට නිරූපණය කිරීමට අවශ්‍යනම් ඒ සඳහා list හෝ tuple සුදුසු නොවේ.
මේ සඳහා dictionary යොදාගත යුතුය. dictionary එකක් {} වරහන් මගින් නිරූපණය කරනු ලැබේ.
dictionary එකක පොදු නිරූපණය වන්නේ {key:value} ආකාරයයි.ඉහත උදාහරණයේ ක්‍රීඩකයාගේ නම key එක ලෙසත් රටේ නම value එක ලෙසත් ගනු ලබයි. සාමාන්‍යයෙන් key එක ලෙස අප දන්නා අගයත් value එක ලෙස අපට දැනගත යුතු, අදාල key එකට සම්බන්ධ අගයකුත් යොදා ගනී.
අනෙකුත් පයිතන් පාඩම්
thnks dear puluwan nam thawa tikak danna mama AL karanne ICT cls na kohewath oyage me lesson tika godak watinawa
ReplyDeleteබොහොම ස්තුතියි.
Delete