පයිතන් install කරගත්තට පස්සෙ all programs-> IDLE(Python GUI) එක open කරගන්න.
පහත දක්වා ඇති පරිදි ටයිප් කරන්න
පයිතන් වලට හැකියාව තියෙනවා අපි ඇතුළත් කරන variable එකක data type එක දැක්වීමට.
a යනු integer අගයක්(පූර්ණ සංඛ්‍යාවක්) බවත්
b යනු string අගයක්(වචනයක්) බවත්
c යනු boolean අගයක් බවත්
type function එක මගින් ලබා ගත හැකියි.
Strings
String එකක් declare කරන්න පුලුවන් ආකාර තුනක් තියෙනවා.
නමුත් ඇයි මේ ආකාර තුනක්... ඒකට හේතුව ඇතැම් අවස්ථා වලදී වාක්‍යය තුළ ' හා '' ලකුණු යොදා ගැනීමට සිදුවීම.
උදා:-
මීළඟට අපි string operations කිහිපයක් සලකා බලමු.
x='Hello' කියන්නෙ 'Hello' කියන string එක x කියන variable එකේ රඳවා ගන්න කියන එක(assign)
x=='Hello' යනුවෙන් අදහස් කරන්නෙ x හි අගය 'Hello' වලට් සමානදැයි බැලීම.
එය සමාන වන නිසා True යනුවෙන් ප්‍රතිඵලයක් දක්නට ලැබෙන්වා.
x==y යනුවෙන් අදහස් කරන්නේ x හි අගය y හි අගයට සමානදැයි බැලීම...
x, yට අසමාන නිසා False ලෙස ප්‍රතිඵලය දක්වනවා.
upper function එකෙන් කෙරෙන්නේ දෙන ලද string එකක් සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි කැපිටල් අකුරු බවට පරිවර්තනය කිරීම..
lower function එකෙන් කෙරෙන්නේ දෙන ලද string එකක් ඉංග්‍රීසි සිම්පල් අකුරු බවට පරිවර්තනය කිරීම.
අනෙකුත් පයිතන් පාඩම්
Great Work machan..!!!
ReplyDeleteThanks bro...
Deleteබොහොම වැදගත් වුනා අයියේ.... මම උසස්පෙළ තොරතුරැ තාක්ෂණය කරන, උසස්පෙළ ලියන කොලු ගැටයෙක් ඉතිං, අපිට ඉස්කෝලේ සර් Python වලින් Esaiment එකක් කරන්න දුන්නා... ඒක කරන්න මට මේ බ්ලොග් එක ගොඩාක් උදව් වුනා අයියේ.... ස්තූතියි.... ඉදිරියටම කරගෙන යන්න. මගේ සුභ පැතුම්
ReplyDeleteThanks for every lessons
Delete