මීට පෙර පාඩමකින් අපි list පිළිබඳ හැදෑරීමක් කළා. tuple එකක් කියන්නේ immutable list එකක්. ඒ කියන්නේ අගයන් වෙනස් කළ නොහැකි ස්ථිර list එකක්. tuple එකක් declare කරන්නේ () වරහන් දෙකක් දාලා. list එකක් declare කරන එකෙයි tuple එකක් declare කරන එකෙයි තියෙන එකම වෙනස තමයි ඒ. list එකක් declare කරන්නේ [] වරහන් දෙකක් යොදාගෙන.
පහත උදාහරණය සලකන්න.
මුලින්ම tuple එකක් declare කර තිබෙනවා. ඉන්පසු type() function එක මගින් එහි type එක ලබාගෙන තිබෙනවා. පසුව tuple එකේ මුල්ම අවයවය සඳහා වෙනත් අගයක් ආදේශ කිරීමට උත්සාහ ගෙන තිබෙනවා list එකකදී මෙන්. නමුත් එසේ කළ නොහැකි බව දන්වමින් error එකක් ලබා දී තිබෙනවා. මේ හේතුව නිසා අගයන් වෙනස් කළ නොහැකි list එකක් ලෙස tuple එකක් හඳුන්‍වනවා.
පයිතන් ඉගෙන ගනිමු
විචල්‍යයන්(Variables)
සංඛ්‍යා(Numeric Operations)
මොඩියුලො බෙදීම (Modulo Division)
සුළු කිරීමේ ප්‍රමුඛතාව(Order Of Numeric Operations)
බූලියන් ගණිත කර්ම(Boolean Operations)
if elif else හි යෙදීම්
පරිශීලක ආදාන(User Inputs)
range function
Continue Statement
Break Statement
Python Lists
Python Tuples
Python Dictionaries
No comments:
Post a Comment