Monday, March 19, 2012

මොඩියුලො බෙදීම (Modulo Division)


'%' සලකුණෙන් දක්වන මෙම ගණිත කර්මයෙන් සිදු වන්නේ පළමු අගය දෙවන අගයෙන් බෙදූවිට ඉතිරිය ලබා දීමයි.










මොඩියුලො ‍‍‍බෙදීම ප්‍රායෝගිකව යෙදෙන අවස්ථාවක් සලකා බලමු
දී ඇති සංඛ්‍යාවක් ඔත්තේ ‍හෝ ඉරට්ටේ බව නිර්ණය කරන්නේ කෙසේද?














if number %2==0: නවය දෙකෙන් බෙදූවිට ඉතිරිය බිංදුවට සමානදැයි බලයි
print 'Even number' බිංදුවට සමානනම් ඉරට්ටේ සංඛ්‍යාවක්(Even number)  ලෙස ප්‍රදර්ශනය කරයි
elif number%2==1: නවය දෙකෙන් බෙදූවිට ඉතිරිය එකට සමානදැයි බලයි
print 'Odd number' එකට සමානනම් ඔත්තේ සංඛ්‍යාවක්(Odd number) ලෙස ප්‍රදර්ශනය කරයි


නවය දෙකෙන් බෙදූවිට ඉතිරිය එකට සමාන නිසා ප්‍රතිදානය
Odd number ලෙස ලැබේ


if,elif  යෙදෙන අයුරු මෙතනින් ඉගෙන ගන්න.


අනෙකුත් පයිතන් පාඩම්

1 comment:

  1. very important ,,thank you very much ....go on

    ReplyDelete