මෙහිදී සිදුවන්නේ දී ඇති කොන්දේසියක් සැපිරෙන අවස්ථාවක් මගහැර ඊලඟ අවස්ථාවේ සිට වැඩසටහන ක්‍රියාත්මක වීමයි.
පහත උදාහරණය සලකා බලන්න.
range function එක පිළිබඳව ඔබ මීට පෙර හදාරා තිබෙනවා. මෙහිදී continue statement එකෙන් i වල අගය 4 වන විට එම අගය print නොකර 5 සිට වැඩසටහන ක්‍රියාත්මක වෙනවා.
අනෙකුත් පයිතන් පාඩම්
No comments:
Post a Comment