සංඛ්‍යාත්මක අගයන් සමග ගනුදෙනු කරන ආකාරය පිළිබඳව විමසා බලමු.
x/y හි අගය 1.666 වුවද පයිතන් IDLE එක මගින් පිළිතුර 1 ලෙස ලබා දෙන්නේ x හා y පූර්ණ සංඛ්‍යා ලෙස සලකන බැවිනි.
නිවැරදි පිළිතුර ලබා ගැනීමටනම් x හා yදශම සංඛ්‍යා ලෙස හඳුන්වා දිය යුතුය..
අනෙකුත් පයිතන් පාඩම්
No comments:
Post a Comment