Monday, April 23, 2012

Python Lists


මෙම පාඩමෙන් පයිතන් Lists ගැන මූලික අදහසක් ලබා ගන්න පුළුවන්.
නමේ තේරුමෙන් කියවෙනව වගේම List එකක් කියන්නේ ලැයිස්තුවක් කියන එකට.List එකක් දක්ව‍නකොට මතක තබාගත යුතු කරුණු කිහිපයක් තිබෙන‍වා.
ප්‍රධානම දේ  List එකක් කොටු වරහනකින් සංවෘත කළ යුතුයි. එක් එක් අවයවය(element) කොමා(,) එකකින් වෙන් කර දැක්විය යුතුයි.
පහත පරිදි List එකක් හඳුන්වා දිය හැකියි.
python listl AL ICT Help
තවත් වැදගත් කරුණක් වන්නේ List වල පළමු අවයවය 0 න් දැක්වීමයි.  Arrays වලද මෙම අංකනය දක්නට ලැබෙනවා.
උදා
List Indexes Al ICT Help









list එකක -1 index එකෙන් අදහස් කරන්නේ අවසාන අවයවයි.  පහත දක්වා ඇති පරිදි list එකක මැද ඇති අවයවයන් ද ලබා ගත හැකියි.
List operations python AL ICT HELP













අනෙකුත් පයිතන් පාඩම්

Saturday, April 7, 2012

Break Statement

Break Statement
කිසියම් loop එකකින් ඉවත් වීම Break Statement එකෙන් සිදු වෙනවා
පහත උදාහරණය බලන්න
range  function එකෙන් 0 සිට 7 දක්වා print කළ යුතුයි. නමුත් i හි අගය 5 ට වඩා වැඩි වූ විට loop එක අවසන් කර තිබෙනවා.

















අනෙකුත් පයිතන් පාඩම්

Tuesday, April 3, 2012

Continue Statement


මෙහිදී සිදුවන්නේ දී ඇති කොන්දේසියක් සැපිරෙන අවස්ථාවක් මගහැර ඊලඟ අවස්ථාවේ සි‍‍ට වැඩසටහන ක්‍රියාත්මක වීමයි.
පහත උදාහරණය සලකා බලන්න.




























range function එක පිළිබඳව ඔබ මීට පෙර හදාරා තිබෙනවා.  මෙහිදී  continue statement  එකෙන් i වල අගය 4 වන විට එම අගය print නොකර 5 සිට  වැඩසටහන ක්‍රියාත්මක වෙන‍වා.



අනෙකුත් පයිතන් පාඩම්