මෙම පාඩමෙන් පයිතන් Lists ගැන මූලික අදහසක් ලබා ගන්න පුළුවන්.
නමේ තේරුමෙන් කියවෙනව වගේම List එකක් කියන්නේ ලැයිස්තුවක් කියන එකට.List එකක් දක්වනකොට මතක තබාගත යුතු කරුණු කිහිපයක් තිබෙනවා.
ප්රධානම දේ List එකක් කොටු වරහනකින් සංවෘත කළ යුතුයි. එක් එක් අවයවය(element) කොමා(,) එකකින් වෙන් කර දැක්විය යුතුයි.
පහත පරිදි List එකක් හඳුන්වා දිය හැකියි.
තවත් වැදගත් කරුණක් වන්නේ List වල පළමු අවයවය 0 න් දැක්වීමයි. Arrays වලද මෙම අංකනය දක්නට ලැබෙනවා.
උදා
list එකක -1 index එකෙන් අදහස් කරන්නේ අවසාන අවයවයි. පහත දක්වා ඇති පරිදි list එකක මැද ඇති අවයවයන් ද ලබා ගත හැකියි.
අනෙකුත් පයිතන් පාඩම්